May
18
යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන්ඇ තුලු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස් පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.