කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සංගීත ක්ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි.
තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්.
පසුගිය දිනක ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය ඇගේ නව සැමියා චිරන්ත ගැන සඳහන් කරමින් සිය බාල පුතුට උපන්දින සුබ පැතුම් ගෙන එමින් සහතිකවීමක් ලබාදුන්නා.
මේ ඒ ආදරණීය සටහනයි…එම සටහන පහතින්…..
” Happy birthday Mage chuti putha
මගේ ජීවිතේ මම බලාපොරොත්තු නොවුන විදිහට එළිය කරා. ඔයා එක්ක
ගෙවන හැම මොහොතක්ම මට හරි වටිනවා මගෙ කූටි පුතේ…මේ 18 වන උපන්දිනේ මගේ
පුතාගේ…හැමදාම සතුටින් ඉන්න පුතේ..මගේ ඇස් දෙක වගේ මගේ පුතාව හැමදාටත්
බලාගන්නවා.
මේ සමාජෙට හොඳ මනුස්සයෙක් වෙලා ජීවත් වෙන්න ඔයාට හැම ශක්තියක්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඔයාගේ මේ අම්මියි , අක්කියි වගේම දැන් මගේ පුතාට හැමදේකදිම ළගින් ඉන්න තවත් කෙනෙක් එකතු වුණා…ඉතින් දැන් ජීවිතේට මොන ප්‍රශ්නෙ මොන විදියට ආවත් තනිවෙලා නෑ පුතා ඔයා මන් නැතිවුනත් කවදහරි දවසක එයාලා ඔයාව හොදට බලා ගනියි..හැමදාම සතුටින් ඉන්න මගෙ පුතා..
ආදරෙයි මගේ චූටි පුතා මගෙ ලෝකේබුදුසරණයි මගෙ පුතාට..”