Jan
05
චතුරිකා පීරිස් උපන් දිනය සැමරූ හැටි (Photos)
විවිධ නිර්මාණ එක්ක නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චතුරිකා පිරිස් බොහෝ දෙනෙකුට සමීප චරිතයක්.
බොහෝ දෙනෙක් ආදරේ කරන චතුරිකා පසුගියදා හිතවතුන් පිරිවරාගෙන උපන් දිනය සරලව සමරා තිබුණා.
එහි ඡායාරූප පහතින්..