Jan
28
වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක (වීඩියෝ)
එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ද ලබා දීමට නොහැකි වූ කටහඬක් දැන් ලැබී ඇති බවයි.
වික්ටර් රත්නායක මහතාගේ බිරිදද එම ආශිර්වාද යාතිකාව සදහා සහභාගී වී සිටිනු දැකිය හැකිය.