Jan 17

ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී ඔමි බලන අද කණ්ඩායමට කුණු බැණුම්..


මේ දිනවල පැවැත්වෙන එංගලන්ත තරගාවලියේදී දැඩි සේ ආසාර්ථක වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් විසින් ද දැඩි විවේචන එල්ල කරයි.

ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර විචාරකයන් සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයක් පුදුමසහගත බවයි.

කිසිදු තාක්ෂණ තාක්ෂණික හෝ වගකීමකින් තොරව ඔවුන් ක්‍රීඩා කරන බවට ඔහු දැඩි චෝදනා එල්ල කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ද දැඩි විවේචන එල්ල කරමින් ‍පවසන්නේ ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟය අතරතුර කාඩ් ක‍්‍රීඩාවේ යෙදීම තමන් පුදුමයට පත්කර වූවක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහී යාම සම්බන්ධයෙන් ඔහු දැඩි චෝදනා එල්ල කරයි.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.