Dec 28

ඔන්ලයින් යන හැටි උගන්වන්න ආ මාමගෙ පුතා රතු ඉර පනින්න හදලා


ඇය ඌව පළාතේ ප්‍රධාන විදුහලක දක්ෂ සිසුවියකි. උසස් පෙළ හද‌ාරන ඇය දුප්පත් පවුලක දැරියක බැවින් ඔන් ලයින් ක්‍රමයට ඉගෙනුමට ආසා කළත් පරිගණකයක අවශ්‍යතාව ඉටුකර ගැනීමට සමත් නොවුවාය.


ඇගේ මවගේ සහෝදරයකු අගනුවර වාණිජ ආයතනයක සේවය කරන හෙයින් මෙම ලේලිය මුහුණ පා ඇති ගැටලුව දැනගෙන ඇයට ලැප්ටොප් පරිගණකයක් නිවෙසට එව්වේ හොඳට ඉගෙන ගන්නා ලෙස ද පවසමිනි.


පරිගණකයේ ක්‍රියාකාරිත්වය නොදත් ඇයට උදව් කරන ලෙස ද මාමා සිය වැඩිමහල් පුතුට උපදෙස් දී තිබුණි.


මේ පුත්‍රයා හිතුවක්කාරයෙකි. ඇයට පරිගණක ක්‍රියාකාරකම් උගන්වන අතරම ඔන්ලයින් යන හැටි ද පුහුණු කළාය. දින කීපයකට පසු හැකියාව දියුණු කරගත් මේ සහෝදරියට දෙවන තෙවන පාඩම් ලෙස කියා දුන්නේ එහි වූ අසභ්‍ය දසුන් හා නිල් චිත්‍රපට බලන ආකාරයයි. මේ ඉගෙනුමෙන් ලැජ්ජාවට පත් ඇය මේ ගැන සිය දෙමාපියන්ට දැන්වීම නිසා මේ පවුල් දෙක අතර වූ ඥ‌ාති හිතවත්කම මුළුමණින්ම බිඳ වැටී දැන් නයි වෛරයෙන් පසුවනවාලු.

(තිහගොඩ උපසේන ලියනගම)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.