Dec
16
කොවිඩ් රෝගීන් විසිරී ඇති ආකාරය
ආසාදිතයින් 643 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන අතර එම පිරිස ගතවූ පැය විසිහතරක කාලයේ අද (16) වන දා පෙරවරු 6ට පෙර හඳුනාගත් ආසාදිතයන් බව පැවසෙනවා. ඉන් 21 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ලෙස හඳුනා ගෙන ඇත.
එසේම වැඩිම ආසාදිතයන් ගණනක් සොයා ගෙන ඇත්තේ කොළඹින් වන අතර එය සංක්යත්මකව 309 බව පැවසෙනවා.එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ආසාදිතයන් හමුවූ ප්‍රදේශ වලින් මෙලස වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය -309
ග්‍රෑන්ඩ්පාස් – 69
මට්ටක්කුලිය -62
මරදාන – 25
බොරැල්ල – 24
වැල්ලවත්ත – 19
කිරුළපන – 14
බ්ලුමැන්ඩල් – 13
දෙමටගොඩ – 11
අවිස්සාවේල්ල – 06
පිළියන්දල – 06
දෙහිවල – 05
ගල්කිස්ස – 05
පාදුක්ක – 04
වැල්ලම්පිටිය – 04
පුවක්පිටිය – 04
අංගොඩ – 03
ගොතටුව – 03
කොලොන්නාව – 03
මොරටුව – 03
රාජගිරිය – 03
සාලමුල්ල – 03
රත්මලාන – 02
අත්තිඩිය – 02
අතුරුගිරිය – 02
බොරලැස්ගමුව – 02
හුණුමුල්ල – 02
කළුබෝවිල – 02
කොස්වත්ත – 02
මුල්ලේරියාව – 02
කොස්ගම – 01
මහරගම – 01
නුගේගොඩ – 01
පිටකෝට්ටේ – 01
කළුතර දිස්ත්‍රික්කය – 119
ගම්පහ දිස්ත්‍රික්කය -104
මහර – 68
සීදුව – 07
වත්තල -06
ගම්පහ – 04
කැලණිය – 04
කඩවත – 03
කඳාන – 03
මිනුවන්ගොඩ – 02
ඉඹුල්ගොඩ – 1
ජාඇළ – 01
කටුගොඩ – 01
මරඳගහමුල – 01
ලියනගේමුල්ල – 01
රඳාවඩුන්න – 01
වතුරුගම – 01
ගාල්ල දිස්ත්‍රික්කය – 28
මාතර දිස්ත්‍රික්කය – 15
රත්නපුර දිස්ත්‍රික්කය – 12
කුරුණැගල දිස්ත්‍රික්කය -08
මහනුවර දිස්ත්‍රික්කය – 08
අම්පාර දිස්ත්‍රික්කය – 04
බදුල්ල දිස්ත්‍රික්කය – 04
නුවරඑළිය දිස්ත්‍රික්කය -02
කෑගල්ල දිස්ත්‍රික්කය – 02
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 02
පුත්තලම දිස්ත්‍රික්කය – 01
මඩකලපුව දිස්ත්‍රික්කය -01
අනුරාධපුර දිස්ත්‍රික්කය – 01
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය -01
මන්නාරම දිස්ත්‍රික්කය -01