Dec 15

ජංගම දුරකථනයක සිහින මවා දහතුන් හැවිරිදි දැරිය අපයෝජනය කළ නරුමයා


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි කම්කරුවෙකි. සැකකරු විසින් මෙම දැරියට ජංගම දුරකථනයක් මිලදී ගෙන දෙන බවට රවටා පසුගිය නොවැම්බර් මස 10 වැනි දින ඇයගේ නිවසේ පිටුපස පිහිටි ලිඳ ආසන්නයට ගෙන්වා ගෙන ඇය අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

බාල වයස්කාර දහතුන් හැවිරිදි දැරියක් අපයෝජනය කළ බව කියන 32 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා(13)වැනි දින කුමාරඑළිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි කම්කරුවෙකි. සැකකරු විසින් මෙම දැරියට ජංගම දුරකථනයක් මිලදී ගෙන දෙන බවට රවටා පසුගිය නොවැම්බර් මස 10 වැනි දින ඇයගේ නිවසේ පිටුපස පිහිටි ලිඳ ආසන්නයට ගෙන්වා ගෙන ඇය අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

වින්දිත දැරිය මෙම සිද්ධිය පෙරේදා(13)දින සිය මවට පැවසීමෙන් පසුව ඇය විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාරනායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.