Nov
26
අගමැති පුත් රෝහිත රාජපක්ෂගෙන් අසරණ පවුලකට නව නිවසක්
ජීවත් වීමට නුසුදුසු තත්ත්වයක පැවති දිළිඳු නිවසක විසූ කේ. ඒ. ජී. සුදත් දිලීප කුමාර අබේරත්න නැමැත්තා සහ ඔහුගෙ පවුලට නිවසක් සාදා දීමට අද මුල්ගල තැබුණා.
ඒ අගමැති පුත් රෝහිත රාජපක්ෂගේ පොරොන්දුවකට අනුවයි. එම පොරොන්දුව මත අද දිනයේ පොල්ගහවෙල යෝගොමාකන්ද ප්රදේශයේදී නව නිවසට මුල් ගල තබා නිවසේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.
කුලී පදනම මත රැකියා කරමින් ජීවිකාව ගෙන යන දිලීප කුමාර අබේරත්න සහ ඔහුගේ බිරිඳට අවුරුදු 07 ක් සහ 05 ක් වයසැති දියණියන් දෙදෙනෙකු සිටිනවා.