Nov
27
චතුරිකා පීරිස්ට කොරෝනා (Video)
ජනප්‍රිය රංගන ශිල්පිණී චතුරිකා පීරිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඇගේ සැමියා වන ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
චතුරිකා පිරිස් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවසන ඔහු තමන් සහ දරුවා තම නිවසේ නිරෝධයනය වෙමින් සිටින බවද සඳහන් කරයි.
චතුරිකාගේ වත්මන් තත්වය යහපත් බවද පවසන ඔහු කොරෝනා ආසාදනය සැඟවිය යුතු දෙයක් නොවන බව ද සඳහන් කළේය.
Posted by Gayan Wickramathilake on Thursday, November 26, 2020