Nov
02
පානදුර වෙරළට ගොඩගැසූ මත්ස්‍යයින් (වීඩියෝ)
මෙරට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සහ ඇදිරි නීතිය ද සැළකිල්ලට නොගෙන පානදුර අවට විශාල ජනතාවක් අද (02) පස්වරුවේ මුහුද දෙසට දිවගොස් ඇත.
ඒ, විශාල තල්මසුන් සංඛ්‍යාවක් පානදුර වෙරළ තීරණයට ගොඩ ගසා ඇති බවට තොරතුරු සැලවීමත් සමගය.
අඩි 10ත් 25ත් අතර තල්මසුන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස වෙරළට ගොඩ ගසා තිබූ බවට තොරතුරු වාර්තා වේ.එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.
අඩි 10ත් 25ත් අතර තල්මසුන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස වෙරළට ගොඩ ගසා තිබූ බවට තොරතුරු වාර්තා වේ.එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.
පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් (VIDEO)
Posted by Neth FM on Monday, November 2, 2020