Oct
15
නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට සහනයක්
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරනු ලබන වෙළෙද සැල් සහ ඖෂධ සැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දුන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.