Oct
26
පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් දොස්තරට කොරෝනා
අහුංගල්ල ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකින් කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහි වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරියට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ හේතුවෙන් කොස්ගොඩ පොලිසියේ සියලුම නිලධාරීන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ. කොස්ගොඩ පොලිසියේ රාජකාරි කටයුතු සඳහා ඇල්පිටිය කොට්ඨාසයේ වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනියුක්ත කර ඇත.
හේමන්ත ලියනපතිරණ