Oct
27
දැන් වාර්තා වූ 17 වන කොවිඩ් මරණයට හේතුව
මෙරට 17 වන කොවිඩ් නයින්ටීන් මරණය IDH රෝහලෙන් අද (27) වාර්තා විය.
ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවය.
ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.