Sep
29
අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවසට (ඡායාරූප)
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද(29) උදෑසන මෙරටුව පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබූවා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4ට මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ ඔහුගේ දේහයේ ඡායාරූප කිහිපයක් පහතින්..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgILpNpCKpDPG5CyuWtOSWp4tmR2dRP-MaXlAuxnFgk54i7wE6LJ4_ziWLRhsVaPD0RW9FdfZbvO7fl57M5i57SSCz4OKYJYOluqV6SDkB6kPoWLesAxNYRp2cxfYsffpRxVO9IAYMFW95d/s640-rw/download+%25281%2529+copy.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUoIEjIq3xe0_bgWxZB1DbGg5he051a24HT8izSI7ec-iPURx30aCOSNhBBPyPHqW_142jYIok4I17EZrKYckKL0vTuTIOYbzJS41w8jc02_sBhhjngvGOKyDgdKAkxOrqnUweg9k3pjmH/s640-rw/download+%25282%2529+copy.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZAdpqp3VEhzXR30weFmbWLsh7Jdes4gYPodFsXBM0zM8h-IPCX-k4dPCcQHbXSALeefGyT1XNDt6UYstw5qXtEyhioW5-woqp3KW3-TMycd9xfrSKSNXlomRrYxX5Qv-dSG9oKyTCG4h7/s640-rw/download+%25283%2529+copy.jpg)