Aug
16
වියත්මග කිසිවෙකුට කැබිනට් ඇමති ධුර නැ.. දෙවැනි කාර්තුවේ ආර්ථිකය විශාල ලෙස සෘණ වෙනවා..
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල වියත්මඟ සංවිධානය නියෝජනය කළ කිසිවෙකු නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
විවිධ අවස්ථාවල වියත්මග සංවිධානය තොරතුරු තාක්ෂණ කතා කළ ද තොරතුරු තාක්ෂණය ගැන ඇමතිවරයෙකු නැතැයිද ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකාවේ මෙම වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය විශාල ලෙස සෘණ අගයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පලමු කාර්තුවේ ආර්ථික සෘණ අගයක් ගත්තද එය ප්‍රකාශ කළේ ප්‍රමාද වී බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.