Aug 06

හම්බන්තොටින් විශිෂ්ට ජයක් පොහොට්ටුවට


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 280881ක්.

සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 51758ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 31362ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5017ක්.

දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 472718ක්.

හම්බන්තොටදිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 392988ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 18971ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 374017ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ද මුල්තැනට පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 14212ක්.

ජාතික ජන බලවේගය ඡන්ද 2359ක් ලබාගත්තා.

සමගි ජන බලවේගය ඡන්ද 1877ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 350ක් පමණයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ජය පොදුජන පෙරමුණට හිමිවු අතර ඔවුන් ඡන්ද 57319ක් ලබාගත්තා.

සමගි ජන බලවේගය ඡන්ද 10366ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 5178ක් ලබාගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය මුල්කිරිගල ආසනයෙන් ඡන්ද 1539ක් ලබාගත්තා.

බෙලිඅත්ත ආසනයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත්තේ ඡන්ද 43821ක් ලබා ගනිමින්.

සමගි ජන බලවේගය ඡන්ද 7012ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 4913ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 922ක්.

තංගල්ල ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 71997ක් ලැබී තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 9583ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 8766ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 953යි.

තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුනා.

ඒ ඡන්ද 93532ක් ලබා ගනිමින්.

සමගි ජන බලවේගය ඡන්ද 22920ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 10146ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය තිස්සමහාරාම ආසනයෙන් ලබාගත්තේ ඡන්ද 1253ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.