Aug 07

ගම්පහ මනාප ලයිස්තුව මෙන්න. නාලක ගොඩහේවා මුල් තැනට


පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා නාලක ගොඩහේවා මහතා මනාප ලබා ගෙන තිබිම විශේෂත්වයකි.

SLPP

  1. නාලක ගොඩහේවා 325479
  2. ප්‍රසන්න රණතුංග 316544
  3. ඉන්දික අනුරුද්ධ 136297
  4. සිසිර ජයකොඩි 113130
  5. නිමල් ලන්සා 108945
  6. ශාන් ප්‍රදීප් විතාන 97494
  7. සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
  8. ප්‍රසන්න රණවීර 83203
  9. කෝකිලා ගුණවර්ධන 77922
  10. ලසන්ත අලගියවන්න 73061
  11. නලින් ප්‍රනාන්දු 69800
  12. මිලාන් ජයතිලක 68449
  13. උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.