Aug
20
උතුරේ ආණ්ඩුකාරකමට හමුදා මේජර් ජනරාල් වරයෙක්
යුද හමුදාවේ විශ්රාම ගිය මේජර් ජෙනරාල් වරයෙකු වන බොනිෆස් පෙරේරා මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
යුධ හමුදාවේ වන්නි ආරක්ෂක සේනාංකාධිපති වරයා වශයෙන් ද බොනිෆස් පෙරේරා මහතා කටයුතු කර ඇත
‘වියත් මග’ සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක ඒ මහතා කටයුතු කර තිබේ.