Aug
06
බලපිටිය, හිරියාල, අක්මීමන පොහොට්ටුව 2/3 පන්නයි
බලපිටිය, හිරියාල, අක්මීමන ආසනවලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඉක්මවූ ඡුන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර ඇති බව නිල නොවන වාර්තා කියයි.
එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට බලපිටිය 76%ක්, හිරියාල 76%ක්, අක්මීමන73%ක් වශයෙන් ජයගෙන ඇත.
මැතිවරණ කොමිසම විසින් මෙතෙක් මෙම ප‍්‍රතිඵල නිලවශයෙන් නිකුත් කර නැත.