Aug 17

මේ ඇමතිකමට මං පොඩ්ඩක්වත් කැමති නෑ..- රොෂාන් රණසිංහ අගමැති ඉදිරියේදීම කියයි..


තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයේ රාජකාරි ආඩම්බර කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් මෙම ඇමතිකම් භාර ගත්තේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් ගෞරවයක් ලෙස පමණක් යැයිද ඔහු එහිදී පැවසීය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.