Jul 05

කිලිනොච්චියේ පිපිරීමක්…


කිලිනොච්චිය ඉයක්කච්චි නිත්තිය වෙඩ්ඩෙයි ප්‍රදේශයේදී නිවසක් තුල ඊයේ (04) සිදු වූ පිපිරීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

එමෙන්ම තුවාල ලැබූ කාන්තාවගේ නිවස පරික්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියට සාමාන වූ කොඩියක් සඟවා තිබියදී සොයාගත් බවටද පොලීසිය පැවසීය.

අදාල කාන්තාව පුපුරණද්‍රව්‍ය ප්‍රමාණයක් එක් කොට බෝම්බයක් වැනි යම්ක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලබා ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලී වී ඇත.

අදාල පුපුරණද්‍රව්‍ය යොදා සකසන ලදදේ කුමක්ද යන්න මේ වන විට පරික්ෂණ සිදු කෙරෙන අතර තුවාල ලැබූ කාන්තාව 35 හැරිදි කාන්තාවක් වන අතර මේ වන විට ඇය යාපනය ශික්ෂණ රෛා්හලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේ නමුත් නිවසේ තිබී කොටි සංවිධානයේ කොඩියක් තිබී හමුවීම හා අදාල පිපිරීම සමිබන්ධයෙන්ද මූලික පරික්ෂණ පලෙයි පොලීසිය සිදු කලද ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.