May
20
නාවුක භටයන් දහසකට කොරෝනා වැලදීමේ අවදානමක්
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවුක භටයන් සියලුම දෙනා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය ප්‍රධාන විසින් තීරණය කර තිබේ.
එම කඳවුරේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින නිසා මෙම තීරණය ගෙන ඇත.
මෙම ක‍්‍රමය යොදා ගන්නේ හමුදා භටයන් අතරේ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සිදු කරන ලද නිර්දේශ මතයි.
නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන ලද මෙම භටයන් සියලුම දෙනා ආසාදිතයන් සමඟ සිටි නිසා ඔවුන්ටද ආසාදිත බවට පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට සැක මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට නම් වැලිසර නාවික හමුදා භටයින් 509 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.