May 27

තොණ්ඩමන්ගේ අභාවයෙන් නුවරඑළියේ පොහොට්ටු ලයිස්තුව අර්බුදයක


ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟම ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබේ.

මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකු මියගිය හොත් දින තුනක් ඇතුළත වෙනත් අපේක්‍ෂකයෙකු නම් කල හැක.

නමුත් මැතිවරණය පැවැත්වීමට විරුද්දව උපරිමාධිකරණය හමුවේ නඩු පවරා ඇති තත්වයක් මත එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

ආරුමුගම් තොණ්ඩමන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ නුවරඑලියෙන් තරග වැදීමට නාම යෝජනා බාර දී තිබින.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

© 2013-2020 Gossip - Lanka News Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.