May
31
ජීවන් තොණඩමන්ට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කෙරේ
අභාවප්රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්රයා ජීවාන් තොණ්ඩමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ වන විට ක්රියාත්මක වන නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් ඔහු කටයුතු කරන්නේ යැයි එමගින් චෝදනා කරයි.
සිංහලේ සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.