May
02
මෙරට කොරෝනා රෝගීන් ගණන යළිත් වැඩි වේ !
අද(02) රාත්‍රි 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 700ක් දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද පස්වරුවේ මෙරටින් නව ආසාදිතයන් 12ක් හඳුනා ගැනීමත් සමගයි.
මේ වන විට හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 523 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. 172ක් ප්රතිකාරවලින් අනතුරුව සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.