Apr
12
කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගන්නා තැන පටන් ඔවුන්ගේ සියලු තොරතුරු දත්ත ගබඩාවට එක් කර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
තමන් දන්නා තරමින් ආරක්ෂක ආරක්ෂක බුද්ධි අංශ කොරෝනා මර්දන වැඩසටහනක් සඳහා යොදා ගන්නා පළමු සහ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බවද ඔහු පැවසීය.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් බුද්ධි අංශ සියළු නිලධාරීන් නිදි නොමැතිව කටයුතු කරන බවත් ඔහු කියා සිටී.
ස්වරණවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.