Mar
31
කෑගල්ලේ දුක සෑප බලන අපේ මනුස්සයාගෙ හිතවත්කම
මේ දිනවල පවතින ඇදිරිනීතිය හේතුවෙන් සමහර ළමා සංවර්ධන මධ්‍යස්ථාන හා විහාරස්ථාන ආහාර/දානය සපයා ගැනීමේ අපහසුතාවයකට පත් වී ඇත. ඒ දානමය කටයුතු බාරගෙන සිටින සමහර පිරිස් කැගල්ල දිස්ත්‍රික්කයෙන් පිට ජීවත් වන අය වීමයි.
මෙහිදී එවැනි අපහසුතාවයකින් පෙලුනු ළමා සංවර්ධන මධ්‍යස්ථානයකටත් ඉතා අඩු දායක පිරිසක් සිටින කුඩා සාමනේර වහන්සේලා 14 නමක් වැඩ සිටින විහාරස්ථානයකටත් අවශ්‍ය ද්‍රව්‍ය හිටපු අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින් ලබාදීම සිදුවිය. එසේම පිංදෙනිය ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය ආරක්ෂිත ඇදුම් ප්‍රධානය කිරීමක්ද එදිනම සිදුවිය.