Sep
02
දාගන්න ඕනෙමනම් හවස් වෙලා ඒ පැත්තේ එන්නම්

නීතිය ඉදිරියට ගියත් මේ තුළින් ඔවුන්ට පිළිසරණක් ලැබෙන අවස්ථා අඩුයි කියලයි ඔවුන් හිතාගෙන ඉන්නේ. නමුත් මේ ගැන ඔබට විවෘතව කතා කරන්න අවස්ථාවක් දැන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ලබාදීලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබට සිද්ධ වුණු මොනයම් හෝ ලිංගික අල්ලස් ලබාගැනීමක් ගැන හෝ ඒ සඳහා යොමු කරවා ගන්න පෙළඹුණු සිද්ධීන් තියෙනවා නම් මෙම ආයතනය දැනුවත් කරන එක.
ඒ වෙනුවෙන් ඔවුන් ඔබටම වෙන්කරපු විශේෂ දුරකථන අංකයක් ලබාදීලා තියෙනවා. 077 3406212 මේ අංකයෙන් ඔබට ඒ පිළිබඳව නීතිමය උපදෙස් ලබාගන්න පුලුවන්.