Sep 22
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක්ද වෙන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ක්‍රිකට් ආයතනය භාර දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් මෙම ලිපිය ක්‍රිකට් ආයතනයට භාර දී ඇති බව වාර්තා වෙයි.
Sep 21

ක්සත් ජාතීන්ගේ 72 වැනි සමුළුවට සහභාගිවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමෙරිකාව විසින් සාම්ප්‍රදායිකව පවත්වන පිළිගැනීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජයන්ති සිරිසේන මහත්මිය ඊයේ (19දා) එක්වූහ
Sep 19
දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ දිනා කරළියට පැමිණි ඇයගේ මුල්ම රංගනය ඇතුළත් වූයේ ‘පිපෙන මල්’ නාට්‍ය වෙනුවෙනි. ඉනික්බිතිව බොහෝදෙනා අතර ඇය ජනප‍්‍රිය චරිතයක් වූයේ ‘තරුමලී’ සමගය.
Sep 19
මතභේදයට තුඩු දී ඇති 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදු නොවූ බවත්, එම තරගාවලියේදී ශ්‍රී ලංකාව අවංකව ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම එම තරගයට ක්‍රීඩා කළ මහේල ජයවර්ධන සඳහන් කරයි.
Sep 15
ශ්‍රී ලංකාවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් පිරිනමන වෛද්‍ය උපාධිය පිළි නොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව පවසයි.
Sep 14
තමන්ගේ පුතණුවන් පිළිකාවකින් පීඩා විඳි නිසාවෙන් ඔහුට සිදුවූ අවාසනාවන්ත ඉරණම තවත් අයෙකුට සිදු නොවන්නට මොහෝමඩ් මහතා විසින් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් මහජන අරමුදල් එක්රැස් කිරීමට කඩීජා පදනමක් නිර්මාණය කරනු ලැබුවා.
Sep 14
ලෝක කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු හතක ජයක් ලැබීමට ලෝක කණ්ඩායම සමත්විය.
Sep 12
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.

අරුන්දික ප‍්‍රනාන්දු මහතා දරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය වන අතර ඔහුගේ ධුරයෙන් නෙරපීම අද දිනයේ සිට ක‍්‍රියාත්මකයි.

Sep 12
තමන් වෙනුවෙන් කිසිසේත්ම ජනාධිපති සමාවක් උවමනා නැතැයි බරපතල වැඩ ඇතිව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

Sep 08
තමන් කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ සමයේ එම කමිටුවට හමුවට ඉදිරිපත් වූ කිසිදු තොරතුරක් නීති විරෝධි ලෙසින් කුමන පාර්ශවයකට හෝ ලබාදී නොමැති බව අග‍්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී රෝසි සේනානායක පවසනවා.
Sep 07
ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාව තුළින් ඉදිරියට එනු ඇති බවත් අනාගතයේදී ලෝකයේ ප්‍රධාන රග්බි ක්‍රීඩා කරන රටවල් විස්ස අතරට ශ්‍රී ලංකාව පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන කරයි.
Sep 06
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
Sep 05
උදාරි මොකද මේ හිටපු ගමන් ලංකාවේ නෑ... හිටපු ගමන් ලංකාවේ?

ඒක ඉතින් සුජිත් ඉන්නේ සිංගප්පූරුවේ නිසා තමයි. ඒ නිසා හැම වෙලේම එක්කෝ එයා ලංකාවට එනවා.
Sep 05
ගොංගල ප්‍රදේශයට ඇතිවී තිබෙන අධික වර්ෂා තත්ත්වය නිසා මාදුගඟේ ස්ථාන කිහිපයකින් ජලය පිටාර ගැලීම සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Sep 02
රංගන ශිල්පී ප්‍රදීප් මානවඩුගේ (දර පාන් මාමා) ගේ විවාහය පැවැත්වුනා.

සිදූ ටෙලි නාට්‍යමාලාවේ රංගන ශිල්පී ශිල්පිණියන් මේ මංගල්‍යයට එක්ව සිටියා.

නිල ජායාරූප ලැබෙන තුරු අපට ලැබුණු සේයා රූ කීපයක් ඔබේ රස වින්දනය සඳහා. හිතාදර ප්‍රදීප් ට ත් ඔහුගේ අතගත් මනාළියටත් සුබ මංගලම්...!

Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.