Aug
10
මේ ඔක්කොම කොට්ට, ඒත් තාම ඔයාගේ උකුල තමයි පට්ට - බුකිය කැළඹූ තරුණයා

ඔහුගේ ඡායාරූපයකට විවිධ අදහස් එක්කමින් සැකසූ Post කිහිපයක් හැමතැනම වගේ හුවමාරු වුණු නිසා ඒ ගැන අපි ඔබට කියන්න හිතුවා.
“මේ ඔක්කොම පත්තර, ඒත් තාම ඔයා කියවන්නේ අපේ පරණ කොන්තර, මේ ඔක්කොම විදුලි බුබුළු, ඔයා නිසා මගේ ලෝකේ තාම අඳුරු, මේ ඔක්කොම කොට්ට, ඒත් ඔයාගේ උකුල තමයි පට්ට” වැනි වදන් ඡායාරූපවල සටහන් කර තිබුණේ මෙලෙසින්.










