May
03
ගෝල්ෆේස් අවේ විසිපන්දාහයි ගැටඹේ රැළියට ලක්‍ෂ දෙකක් ආවා
ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය සදහා උපරිම ලෙස 25000-30000ක් පමණ පිරිසක් සහභාගී වන්නට ඇති බවත් එය හිතු තරම් සාර්ථක නැති රැළියක් බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
නමුත් ගැටමේ පිටියේ පැවති ශ‍්‍රීලනිප මැයි රැළියට ලක්‍ෂ දෙකක පිරිසක් සහභාගී වූ බවද ඇමතිවරයා කියා සිටී.
නමුත් ගැටමේ පිටියේ පැවති ශ‍්‍රීලනිප මැයි රැළියට ලක්‍ෂ දෙකක පිරිසක් සහභාගී වූ බවද ඇමතිවරයා කියා සිටී.