May
07
වික්ටර් රත්නායක කියන්නේ පසුගිය කාලයේ ගොඩ දෙනෙකු කතා බහ කළ චරිතයක්නේ. අපේ යාළුවෙක්ට වික්ටර් රත්නායක අළුතෙන් විවාහ වුණු නෝනත් එක්ක මේ ළඟදි දවසක පොඩි කඩයක් ළඟදි හමුවෙලා.
ඉතින් අපේ යාළුව ඒ වෙලාවෙ මේ අළුත් ජෝඩුවේ ඡායාරූපයක් අරගෙන. මේ ඡායාරූපයේ වටිනාකමනම් කියලා නිම කරන්න බෑ.
මොකද සරල සහ සුන්දර පවුල් ජීවිතය කියාපාන අන්දමේ ඡායාරූපයක් තමයි මේක. ගොඩාක් දේවල් මේ ඡායාරූපයෙන් අපට ඔබට වටහා ගත හැකි බව නම් විශ්වාසයි.