May
10
ගීතාගේ මන්ත‍්‍රී කම නැති කිරීමෙන් සන්ධානය මන්ත‍්‍රී ධුර 11ක් අහිමි වෙන්න යයි..?
ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දරනු ලැබූ මන්ත‍්‍රී ධුරය අභියාචනාධිකරණය විසින් නීත්‍යානුකූල නැතැයි නියෝග කිරීමත් සමග ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 11 දෙනෙකුගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි වීමේ අවධානමක් මතුව ඇති බව Economy Next වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමත් සමග ගාල්ල දිස්ත‍්‍රික්කය සදහා ගිය මැතිවණරයේදී සන්ධනායයෙන් ඉදිරිපත් කල නාම යෝජනා ලයිස්තුව අවලංගු වීමේ තත්වයක් මතුව ඇත්තේ ලයිස්තුවේ එක් අපේක්‍ෂකයෙකු නුසුදුස්සෙකු වන විට අපේක්‍ෂක ලයිස්තුවම ප‍්‍රතික්‍ෂෙප වෙයි.
එසේම එම මැතිවණයට සදහා මාතර දිස්ත‍්‍රික්කයෙන් නාම යෝජනා දුන් මනෝජ් ප්‍රසන්න සම්බන්ධයෙන්ද ද්විත්ව පුරවැසි චෝදනාව එල්ල වූ අතර එම මැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ධුර පහක් හා ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ධුර හයක් සන්ධානය විසින් දිනා ගනු ලැබීය.