Apr
29
මුදල් අමැති ධුරය අහිමි කිරීමේ දැඩි අවධානමට මුහුන දී සිටින ඇමති රවි කරුණානායක මහතා මෙරට මහනායක හිමිවරුන් ඇතුළු ප්‍රධානතම ආගමික නායකයන් කිහිප දෙනෙකුටම අති නවීන සුඛෝපභෝගී මෝටර් රථ තෑගි කර තිබේ.
සුඛෝපභෝගී වාහන හයක් මෙසේ තෑගි කර ඇති අතර ඉන් කිහිපයක් ලබා දීම සදහා ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මුදල් ඇමතිවරයා සමග මහනුවර සංචාරයකද නිරත වී ඇත.
මෙම කාර් තෑගි ලබා දීමේ අරමුණ වී ඇත්තේ තම ඇමති ධුරය රැුක ගැනීම වෙනුවෙන් ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීම බවද වාර්තා වෙයි.
තෑගි කිරීම සදහා සුබෝපභෝගී වොල්වෝ රථ කිහිපයක් සදහා බරපැන දරා ඇත්තේ ගෙන්වා ඇතැයි පැවසෙන්නේ මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන හොර දෙටුවා යයි චෝදනා එල්ල වී සිටි සමාගමක ප‍්‍රධානියෙකු විසිනි.
මුලාශ්‍ර - ලංකා සී නිවුස්