Mar
03
දෙරණ Star City කියලා කියන්නේ කවුරුත් නරඹන වැඩසටහනක්.
මේ වැඩසටහනෙන් පසුගිය සතියේ කවුරුත් හිතපු නැති දෙයක් වුණා.
ඒ, ලහිරු පෙරේරා ප්‍රමුඛ Originals කණ්ඩායම සිය කැමැත්තෙන්ම තරඟයෙන් ඉවත් වීමයි.
කෙසේවෙතත් අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව ගත්කළ Originals කණ්ඩායම තරඟය තුළ යම් පසුබෑමකට ලක්ව තිබුණා.
මේ කණ්ඩායම යටතේ තරඟ කළ අනෙකුත් සාමාජිකයන් වන්නේ සනෝජා බිබිලේ, දසුන් නිෂාන්, ශෙහානි කහඳවල හා කාවින්ද්‍යා අධිකාරියි.
ඔහු වැඩසටහණෙන් ඉවත් වෙන් විට ලහිරු පෙරේරා කියපු කතාව