Mar
13
කලකින් එක් දළයක් වැටිම නිසා ඒකදන්තයා හස්තියාගේ කතාව

මෙම ඒකදන්ත හස්තියා 1977 වසරේ ශ‍්‍රි දළදා මාලිගාවේ ඇත් පන්තියට පූජා කරනු ලැබූවේ පින්නවලිනි. ඒ වන විට ඒකදන්තයාගේ වයස අවුරුදු හතරක් පමණ විය. කුඩාකල මෙම ඇත් පැටවාගේ දළ දෙකම පිහිටා තිබු අතර ටික කලකින් එක් දළයක් වැටිම නිසා මෙම ඇතා ඒකදන්තයා නමින් හැදින්විය.
මිය යන විට ඒකදන්තයාගේ වයස අවුරුදු හතලිස් හතරක් පමණ වූ අතර ඇතා ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදුකිරිමට නියමිතය.




