Mar
22
Shreya Ghoshal කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරිම ගායිකාවක්. ඇය ගායනා කරන ඕනෑම ගීතයක් ප්‍රසිද්ධියට පත්වෙනවා.
2012දි ඇය ප්‍රසංග වේදිකාවක ගීතයක් ගායනා කරන අවස්ථාවක ගත් ඡායාරූපයක් මේ වන විට ඉන්දියාවේ සෝෂල් මිඩියා අතර පැතිරෙමින් තියෙනවා.
Shreya Ghoshal සාමාන්‍යයෙන් සිරුර කැපී පෙනෙන ඇඳුම් අඳින්නේ නැහැ. නමුත් මේ ඡායාරූපයේ ඇගේ සිරුර කැපී පෙනෙනවා.
ඒ විතරක් නෙමේ මේ ඡායාරූපය ලබාගත ඡායාරූපශිල්පියා කියනවා Shreya Ghoshal හැමෝම හිතන තරම් විනීත කාන්තාවක් නෙවේ කියලා.
මෙන්න මේ ප්‍රකාශය සහ ඇයගේ ඇඳුම නිසා Shreya Ghoshal මේ දිනවල ඉන්දියාවේ නැවත කතා බහා වෙන චරිතයක් වෙලා.