Feb
08
අපිට එපා උන ඇන්ජලෝ මැතිව්ස් ගොඩේ ගොඩ කෝටි හතරාමාරක වාසනාවක්
2017 IPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩක වේන්දේසිය පෙබරවාරි 22 වන දින බැන්ගලෝර් වලදී පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී ඉහළම මිල ගණන් ඇති ක්‍රීඩකයින් 7 දෙනෙකු ප්‍රකාශයට පත් වී ඇති අතර ඒ සඳහා එක් ක්‍රීඩකයෙකුට ඉන්දියානු රුපියල් කෝටී 2 බැගින් නියම වී තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හතරාමාරක් වෙයි.
මෙම ක්‍රීඩකයින් 7 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද සිටියි.
අනෙකුත් ක්‍රීඩකයින් නම් එංගලන්තයේ ඉයන් මෝගන්, පෙන් ස්ටෝක්ස් , ක්‍රිස් වෝක්ස් නම් වෙයි.
ඊට අමතරව ඉන්දියාවේ ඉෂාන් ෂර්මා, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්ස්න් සහ පැට් කමිට්ස් නම් වෙයි.