Feb
19
විමල්ගේ වාට්ටුවේ 40යි, ටොයිලට් දෙකයි
ඒ අවස්ථාවේදී, බන්ධනාගාරයේ පහසුකම් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා විමල්ගෙන් විමසා ඇත.
තමා ඉන්නා වාට්ටුවේ 40ක් සිටින බවත්, එයට ඇත්තේ වැසිකිළි දෙකක් පමණක් බවත් වීරවංශ මහතා කථානායක හමුවේ පවසා ඇත.
ජයසූරිය මහතා නාන්න ෂවර් ඇත්දැයිද විමල්ගෙන් විමසා ඇති අතර නාන්න ෂවර් නැති බවත්, වතුර පිරවූ ටැංකි ඇති බවත් බාල්දිවලින් ඇදන් නාන බවද ඔහු පවසා තිබේ.
- ශ්‍රී ලංකා මිරර්