Feb 10

ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ අසුබ ලකුණක්ද?

පාර්ලිමේන්තු සභා ගර්භයේ කථානායක පුටුව ඊයේ (09) බිමට පෙරලුනා.

මෙලෙස කතානායක පුටුව බිමට පෙරලුනේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනේ සිටින කාලය අවසන් වීමෙන් පසුව ඉන් පිටත්ව යාමට කතානායක පුටුව පසුපසට තල්ලු කල වේලාවේදීයි.

ඉතින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් ඇවිත් කතානායක පුටුව ආයෙත් තිබ්බ විදියටම ස්ථානගත කරලා තියෙනවා.

ඉතින් මේගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියලා තියෙන්නේ ” පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායක පුටුව පෙරළුණු පළමු අවස්ථාව මෙය බවත්, මෙය අසුබ ලකුණක් බවත්ය. ”

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
naa putuwa peraluna newei eka one kamin peralanne . ea bawa hondatama penawa. meya putuwa passata karanawa newei, eka ath dekenma udata ussanawa. meka one kamin asuba nimiththak kiyala pennanna kaala deyak..
Kathanayakage Putuwa vitharak nowei Mun siyalu denaagema putu tika peralilaa hari Janathawata Sethak wenawaanam loku deyak

Post a new comment

Comments by

Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.