Feb
07
HIV නැතහොත් ඒඩ්ස් වෛරසය අදවනවිට ලෝකය පුරා ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
නමුත් මෙම වෛරසය පිළිබඳව අදවනවිට බොහෝ දෙනෙකු කතා කිරීමට පවා ප්‍රතික්ෂේප කරනවා.
මෙම වෛරසය වැළඳුනු කාන්තාවක් සමග විවෘතව කළ සාකච්ඡාවක් පහතින් දැක්වෙනවා.
මේ වීඩියෝව අප මෙහි පළ කරන්නේ සමාජයේ පවතින දුරු මත නැතිකිරීමට පමණක් වන අතර මෙමගින් කිසිවෙකු හෝ අපහසුතාවයකට පත් කිරීමේ අරමුණක් නොමැති බවත් සඳහන් කළ යුතුය.