Feb
28
සයිටම් ලොක්කා අත්අඩංගුවේ - වෙඩිල්ලේ සුළමුල හෙළිවේ

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවයි.
ඒ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවය.
වෙඩි තැබීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙනෙකෙකු ද හඳුනාගෙන තිබේ.
ඒ අතර ප්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකවේ.