Feb
01
ලොතරැයි මිළ අද සිට විස්ස වෙයි

ඒ අනුව මෙම මිළ සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ මෙම මිළ සංශෝධනය මගින් ලොතරැයි අළෙවිය යළි පැවති තත්ත්වයට පත්කර ගැනීමට අපේක්ෂා කරන බවයි.