Jan
25
හමීඩ් ඉස්මයිල් දරුවා රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර සාමනේර හිමි වූ හැටි
පළමු වරට මුස්ලිම් දරුවෙකු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.
රත්නපුරයේ සිරි සුදර්ශනාලංකාර නමින් එම සාමණේර වහන්සේට නම තබා තිබෙනවා.
එම සාමණේර නමගේ මව විදේශ සිට අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.