Jan
02
ඉස්තාන්බුල් සමාජ ශාලා ත්‍රස්ත ප්‍රහාරයේ CCTV දර්ශන
2017 නව අවුරුද්ද උදා වී හෝරාවක් යන්නට මත්තෙන් තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජ ශාලාවකට කඩා වැදුණු ත්‍රස්වාදියෙක් එහි සිටි පිරිසට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන නිකුත් වී තිබේ.
වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා ගිනි අවිය දමා එම ස්ථානයෙන් පළා ගොස් තිබිණ.
විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 39 දෙනෙකුට මරු කැඳවා තවත් 70 දෙනෙක් පමණ තුවාලකරුවන් බවට පත් කළ මෙම ප්‍රහාරයේ ත්‍රස්ත ප්‍රහාරකා සොයා එරට පොලීසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.