Jan
17
නියඟයෙන් ලක්ෂ 6කට පීඩා

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පානීය ජලය නොමැති වීම වගා හානි වැනි හේතූන් මත මෙම පිරිස පීඩාවට පත්ව සිටින බවයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එළැඹෙන 20 වෙනිදායින් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කළ හැකි බවයි.