Jan
16
රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති..
තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේනතු් මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කෙසේ වෙතත් කිසියම් පක්‍ෂයක්ට එක්වීමේ තීරණයක් නැතැයිද සදහන් කලහ.
දේශපාලනයෙන් කලකිරී ඇති බවට පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.
තමන් ඉදිරියේදී පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟමීවට දායකත්වය දී එමගින් ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කරන බවද කියා සිටිති.
කොළඹ දී මාධ්‍ය අමතමින් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයන් ගැන තමන් සෑහීමට පත් නොවන බවය.