Dec
23
මඩකලපු මුහුදෙන් මතුවුණේ රුසියානු ප්‍රහාරක යානාවක් ද?
මඩකළපුව කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ. ගුවන් යානයක හැඩය ඇති ලෝහයක කොටස මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශයේ ධීවරයෙකු විසින්. ඔහු ඒ බව නාවික හමුදාවට දැනුම්දී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා අනු කණ්ඩයක් අදාළ ස්ථානයට ගොස් මෙම ලෝහමය කොටස ගොඩ බිමට රැගෙනවිත් තිබෙනවා. බැලු බැල්මට ගුවන් යානයක කොටසක් මෙන් දිස් වුවද ? ඒ පිළිබඳව තාම බලධාරීන් තහවුරු කර නැහැ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ අඩි 10ක පමණ සිලින්ඩරාකාර හැඩැති අදාළ කොටස කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.
ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා අදාළ ලෝහමය කොටස ගුවන් හමුදාව වෙත යොමු කිරීමට නියමිතයි.