Dec
06
ජයලලිතා අවසන් හුස්ම හෙළයි!

මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසුවුණා. ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙන්. පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරුණා.
ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීඹ සඳහා මේ වන විට දහස් ගණන් ජනතාව පැමිණෙමින් තිබේ.
මේ අතර තමින්නාඩු රජය විසින් අද (06දා) තමිල්නාඩුවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06දා) සවස සිදුකිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

